ජනතාවගේ අරගලය මර්දන නීතිවලින් නවත්වන්න බැහැ

ජනතාවගේ අරගලය මර්දන නීතිවලින් නවත්වන්න බැහැ

ජනතාවගේ අරගලය මර්දන නීතිවලින් නවතාලිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසනවා.

ඔහු මෙ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

එහි සඳහන් වන්නේ “ජනතාවගේ සාධාරණ අරගල මර්දන නීතිවලින් නවතාලිය නොහැකි බව ගෝටාභය රාජපක්ෂ තේරුම්ගත යුතුය. ” යනුවෙනි.