IOC ඉන්ධන ලබා දීම සිමා කෙරේ

IOC ඉන්ධන පිරවුම්හල්වලත් ඉන්ධන නිකුත් කිරීම හෙට (09) සිට සීමා කර තිබෙනවා.
ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක් සහ කාර්, වෑන් , ජීප් සඳහා රුපියල් 8000ක් යන සීමා වලට යටත් කෙරෙන බවයි ලංකා IOC සමාගම පවසන්නේ

