Homeප්රධාන පුවත්ඇඳිරි නීතිය දීර්ඝ කරයිMay 9, 2022 10:48 pm 0 හෙට (10) උදෑසනින් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය බදාදා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ අද දිනයේ ඇති වූ පුරවැසි විරෝධතා උණුසුම් වීම හේතුවෙනු යි ඇඳිරි නීතිය පැනවුණේ.