රටටම ගිනිතියා මහින්ද ගෙදර යයි

රටටම ගිනිතියා මහින්ද ගෙදර යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයද අහෝසිවෙනු ඇත. අද පෙරවරුවේ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි ආධාරකරුවන් පිරිසක් කළ ප්‍රචණ්ඩත්වය
හේතුවෙන්මේ වන විට සමස්ත රටම එකම ගිනිගොඩක් බවට පත්ව තිබේ.