Homeප්‍රධාන පුවත්දේශබන්දුට ප්‍රහාරයක් (වීඩියෝ)May 10, 2022 4:23 pm 0 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිරිසකගේ ප්‍රහාරයට ලක්වී තිබේ. පහර දීමෙන් තෙන්නකෝන් මහතා තුවාල ලබා ඇති බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.