Homeප්රධාන පුවත්මහින්ද අරලියගහ මන්දිරයෙන් පිටව යයිMay 10, 2022 9:06 am 0 හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ. මේ අතර අරලියගහමන්දිරයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි .