Homeප්රධාන පුවත්මහජන දේපල කොල්ල කන සහ පුද්ගල හානි සිදුකරන සියලු දෙනාට වෙඩි තැබීමට නියෝගMay 10, 2022 7:27 pm 0 මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.