ජනාධිපති ඉල්ලා අස් වුණොත් සජිත් අගමැති වෙන්න සූදානම් – කිරිඇල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නේ, ජනාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් වුවහොත් පමණක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
මේ අතර, අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙනවා.
වත්මන් වාතාවරණය හමුවේ රැස්වීමට ඇති අපහසුතාව සලකා බලා එය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති.

