මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු මැති සබය කැඳවන්නේ නෑ – කතානායක

මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් පාර්ලිමේන්තුව රැස් නොකිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.
ඒ බව සියලු ම මන්ත්රීවරුන්ට දැනුම් දී ඇත.
එමෙන් ම, අද (11) පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ද කතානායකවරයා විසින් අවලංගු කරනු ලැබ තිබේ.

