ලංකාවේ සාමය වෙනුවෙන් ඉන්දියාවේ වෙරළ තීරයේ කළ නිර්මාණය

වැලියොදාගනිමින් නිර්මාණ කරන ඉන්දීය ජාතික සුදර්ශන පට්නායික් ලෝකය පුරා ප්රසිද්ධ පුද්ගලයෙකි.
සුදර්ශන් ශ්රී ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව නිර්මාණයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබා සියලු දෙනාගෙන් ඉල්ලා තිබුණේ “ශ්රී ලංකාවේ සාමය සඳහා යාච්ඤා කරන්න” යනුවෙන්
ඉන්දියාවේ පූරි වෙරළ තීරයේ ඔහු මෙම නිර්මාණය කර තිබුණා.



