Homeඋණුසුම් පුවත්රුපියල හොඳටම බාල්දු වෙයිMay 12, 2022 10:55 am 0 බලපත්රලාභී වාණිජ බැංකු කිහිපයක අමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි අද විකුණුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 380ක් ලෙසයි.