Homeප්රධාන පුවත්නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයිMay 12, 2022 6:45 pm 0 නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.