රනිල්ට සජිත් පිලේ සහය නෑ

රනිල්ට සජිත් පිලේ සහය නෑ

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල්වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට සමගි ජන
බලවේගය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය
ලෙසින් කටයුතුකිරිමට නියමිතය.