අර්බුදය විසඳන්න ඇමතිවරු 4ක්

අර්බුදය විසඳන්න ඇමතිවරු 4ක්

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන් 04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කර තිබෙනවා.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,

  1. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස්
  2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, – දිනේෂ් ගුණවර්ධන පළාත් සභා හා පළාත් පාලන
  3. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග
  4. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර