අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලිසිය කොළඹ කොටුව ප්‍රදේශයේදී ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය මේ වන විට ක්‍රියා කරමින් සිටියි.