හරීන් සහ මනුෂ සජබයෙන් එළියට

හරීන් සහ මනුෂ සජබයෙන් එළියට

අමාත්‍ය ධූර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.ඒ බව, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනය කළා.

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේත් හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේත් අද (20) උදෑසන දිවුරුම් දුන්නා.

COMMENTS