ජීප් රථයක්, යකඩ යකාගේ ගැටෙයි – 6ක් රෝහලට (වීඩියෝ)

මීගමුව – පෙරියමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටී මීට ටික වේලාවකට පෙර සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මේ වන විට තුවාල කරුවන් රෝහල් ගත කරමින් සිටින බවයි. එමෙන්ම ජීප් රථය තුල සිරවී සිටින ගර්භනී මවක් මුදාගැනීම සඳහා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

