නරක කාල නෑ, නරක නායකයින් පමණයි – නාලක ගොඩහේවා

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ට්විටර් ගිණුම හරහා ඉංග්‍රීසි කියමනක් උපුටා දක්වමින් පවසන්නේ නරක කාලයන් නොමැති බවත් සිටින්නේ නරක නායකයන් බවත්ය.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ “නරක කාලයක් නැත. නරක නායකයින් පමණි” අන්තර්ජාලයේ ඇති මෙම උපුටා දැක්වීම දැක මටම සිතුනේ “කොච්චර ඇත්තද” කියායි. යනුවෙන් පවසයි


