රන් මිල යළි ඉහළ යයිද ?

රන් මිල යළි ඉහළ යයිද ?

දශක දෙකකින් ඉහළම අගයට පත්වූ ඩොලරය නැවතත් සාපේක්ෂව දුර්වලවීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,846 යි ශත 70 ක් ලෙස සටහන් වූ බවයි වෙළඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ.

විශේෂයෙන් ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිල ඉහළ යාම සාමාන්‍ය සංසිද්ධියක්.