කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර – තවත් කිහිප දෙනෙකුට ඇමතිකම්

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර – තවත් කිහිප දෙනෙකුට ඇමතිකම්

තවත් කැබිනට් අමාත්‍යවරු 8 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා දිවුරුම් දී ඇත.

සෙසු අමාත්‍යවරුන් පිරිස පහතින් දැක්වේ.