අගමැතිට ලැබුණු ඇමතිකම

අගමැතිට ලැබුණු ඇමතිකම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිතා හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දී තිබේ.

COMMENTS