Homeප්‍රධාන පුවත්ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දීය අගමැතිගෙන් සහතිකයක්May 27, 2022 7:51 am 0 සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි චෙන්නායිහිදී පවසයි.