ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගේ රැකියා අහිමිවීමේ අවදානමක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගේ රැකියා අහිමිවීමේ අවදානමක්

මෙරට වත්මන් අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සේවකයින් 75%කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා සඳහන් කළේ මේ වනවිට ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් ද නවතා දමා ඇති බවය.