Homeව්යාපාරරන් මිල යළි ඉහළටMay 29, 2022 8:47 am 0 ඇමරිකානු ඩොලරය සාපේක්ෂව පිරිහීමත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල යළි ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,853 ඉක්මවූවා. මෙලෙස රන් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ අඛණ්ඩ දෙවන සතියටයි.