සෙලෙන්ස්කි යුද උණුසුම මැද කාර්කිව් නගරයට

සෙලෙන්ස්කි යුද උණුසුම මැද කාර්කිව් නගරයට

රුසියානු හමුදා ඩොන්බාස් කලාපයේ ප්‍රධාන නගර අත්පත් කරගනිමින් සිටින පසුබිමක යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි යුද්ධයෙන් හානියට පත් කාර්කිව් නගරයේ සංචාරයක නිරතව තිබෙනවා.

මෙම සංචාරය අතරතුර ඔහු කාර්කිව් නගරයේ ආරක්ෂක ප්‍රධානියා සේවයෙන් නෙරපා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ ඔහු නගරය ආරක්ෂා කිරීමට ක්‍රියා නොකළ බවට චෝදනා කරමින්.

https://bbc.in/3POZdA7

COMMENTS