දින 06 කට පස්සේ ගෑස් බෙදාහැරීම අද

දින 06 කට පස්සේ ගෑස් බෙදාහැරීම අද

දින 06 කට පසු ගෘහස්ථ ගෑස් සැපයීම අද පස්වරුවේ සිට නැවත ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනූව කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් අද පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ගෑස් ලැබෙන අළෙවි නියෝජිතයන්ගේ ලැයිස්තුව සිය වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කලා.

මෙම සිලින්ඩර අතුරින් සියයට 60 ක් එනම් සිලින්ඩර් 30,000 ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් වෙත බෙදා හැරීමට නියමිතයි.

ඊයේ පස්වරුවේ ගොඩබා තිබූ ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,950 ක්