ඇමති තනතුරු ගත් නිදහස් පක්ෂයේ අයට වෙච්ච දේ

ඇමති තනතුරු ගත් නිදහස් පක්ෂයේ අයට වෙච්ච දේ

නව රජයේ ඇමති තනතුරු භාරගත් තම පක්ෂයේ සියලුදෙනා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කරන බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.