ජලය වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ කාන්තාව

ජලය වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ කාන්තාව

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි Dindori දිස්ත්‍රික්කයේ වෙසෙන කාන්තාවන් ගැඹුරු ළිඳකට බසිමින් එහි පතුලේ රැඳී ඇති අවසන් ජල බිඳු කිහිපය සොයාගන්නට මහත් පරිශ්‍රමයක් දරණ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරි සරනවා.

බීමට ජල බිඳක් සොයා දිවි පරදුවට තැබූ මෙම කාන්තාවන් පිළිබඳව දැඩි කතාබහක් ලෝකය පුරා පැතිර යනවා.

ලෝකයේ විවිධ කර්මාන්ත හේතුවෙන් එක් අතකින් ජල සම්පත දූෂණයට ලක්වෙද්දී ඇතැම් මහාපරිමාණ පරිසර හානි හේතුවෙන් එක් අතකින් ජලය නමැති අමිල සම්පත ජීවීන්ට අහිමිවෙමින් පවතීන බවයි විචාරකයින් පේනවා දෙන්නේ.

ඇතැමුන් එසේ පීඩාවට පත්වෙද්දී ජලය පහසුවෙන් සපයා ගත හැකි මිනිසුන්ට එහි කිසිදු අගයක් නොමැතිවීම බරපතළ කනගාටුවට කරුණක් නොවන්නේද ?

https://bit.ly/3xcAbCG