“ලාෆ් ” තරු පෙන්වයි

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද ඉහළ දැමීමට අදාළ සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස්සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.
මිට අමතව කිලෝ 5 ගෘහස්ථ ගෑස්සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මාස ගණනාවක් නතර කර තිබූ ලාෆ් ගෑස් යළිත් හෙට දිනයේ සිට ගෑස්බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

