මගේ කාලය අවසන්වනතුරු මම යන් නෑ – ජනපති

මගේ කාලය අවසන්වනතුරු මම යන් නෑ – ජනපති

“මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යා නොහැකියි” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඒ “Bloomberg” වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව කියා සිටියි.

තමා නෙරපා හරින ලෙස ඉල්ලා මාස ගණනාවක් විරෝධතා පැවතියද, තම ධූර කාලය තුළ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් වසර පහටකට ජනවරමක් ලබා දී තිබෙන බැවින්, ශ්‍රී ලංකාව වඩාත් නරක අතට හැරවූ මූල්‍ය අවුල නිවැරදි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බව ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ “Bloomberg” වෙබ් අඩවියට දැක්වූ අදහස් පහතින් බලන්න,

https://bloom.bg/3mh3qz5