Homeප්රධාන පුවත්ලිට්රෝ ගෑස් හෙටත් නෑJune 7, 2022 5:20 pm 0 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (8) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගම අද (7) පස්වරුවේ පැවසීය. එම සමාගම නිෂ්පාදනය ආරම්භ කළ වහාම සැපයුම නැවත ආරම්භ කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.