විදුලි ඉංජිනේරුවන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වර්ජනයක

විදුලි ඉංජිනේරුවන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වර්ජනයක

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වර්ජනයක් ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ, අවාසිදායක අයුරින් විදුලිබල පනත සංශෝධනයට විරෝධය පළ කරමින්. එමෙන්ම අද දිනයේ පැය දෙකයි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.