යුක්‍රේනයට තවත් නගරයක් අහිමිවෙයි

යුක්‍රේනයට තවත් නගරයක් අහිමිවෙයි

යුක්රේනයේ සර්වඩොන් නගරය රුසියානු හමුදා යටතට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, යුක්රේනයේ ඩොන්බාස් කලාපයම රුසියානු හමුදා ග්‍රහණයට නතුවීමේ දැඩි අවධානමක් පවතින බවයි.

කෙසේ වෙතත් ඉදිරියටත් බටහිර රටවල යුද ආධාර තම රටට අවශ්‍ය බව යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියා.

COMMENTS