වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකියි – බලශක්ති ඇමති

වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකියි – බලශක්ති ඇමති

අකාර්යක්ෂම සහ ආර්ථිකයට බරක් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකි බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරනවා

එමෙන්ම බොහෝ වෘත්තීය සමිති සටන් වදින්නේ ඔවුන්ගේ ආයතනයේ උන්නතිය සඳහා නොව තමන් සඳහා පමණක් බවද වැඩිදුරටත් පවසා තිබෙනවා.