අදත් ගෑස් නෑ

අදත් ගෑස් නෑ

අද (10) දිනයේදීත් ගෑස් බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.

දිවයිනට පැමිණ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල ගෙවීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස ගෑස් බෙදාහැරීම ප්‍රමාද වන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

COMMENTS