සඳුදා පාසල් වලටත් නිවාඩු

සඳුදා පාසල් වලටත් නිවාඩු

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර කතෝලික පාසල් ද එදින නිවාඩු දිනයක් ලෙස දැනුම්දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ එළඹෙන ජුනි මස 14 වන අඟහරුවාදා දිනය දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.