ධම්මික පෙරේරාගේ නම ඇතුළත් ගැසට්ටුව එළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මෙලෙස ධම්මික පෙරේරා පත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,


