විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති ,MMC ෆර්ඩිනැන්ඩු ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් භාරගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

ඒ අනුව හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් මහතා නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ තිබෙනවා.