ගෑස් නැවට මුදල් ගෙවයි

ගෑස් නැවට මුදල් ගෙවයි

ගෑස් නෞකාව සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද සිට ආරම්ඹ කර තිබෙනවා.

මෙම නෞකාවේ ඇති ගෑස් තොගය සඳහා ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවිය යුතු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.

මේ අතර තවමත් ජනතාව ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳී සිටින බව ද වාර්තා වෙනවා.

තව ද නෞකාවේ ඇති ගෑස් අද දිනයේ ගොඩබෑමට හැකියාව ලැබුණ ද බෙදාහැරීම් කටයුතු සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS