රුහුණු කතරගම පෙරහර මංගල්‍යට කප් සිටුවයි

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහර මංගල්‍ය සදහා කප් සිටුවීම අද සිදු කෙරුණා.
අද අලුයම 5යි 20ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීම සිදු කෙරෙනු බව වාර්තා වෙනවා.
පෙරහැර මංගල්‍ය ජූලි මස 29 වන දා ආරම්භ වන අතර මහ පෙරහර අගෝස්තු මස 11 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
ඊට පසුදින මැණික් ගඟේ දිය කැපීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා

