අද දිනයේත් ජනතාව ඉන්ධන ඉල්ලා පාරට එයි

අද දිනයේත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගූ ඉන්ධන පෝලිම් ඇති බවට වාර්තා වෙනවා.
එමෙන්ම විවිධ ප්රදේශ වල ඉන්ධන හල් ඉදිරිපිට උණුසුම් තත්වයන්ද වාර්තා වනවා.
අද දිනයේ ඉන්ධන ඉල්ලා නුගේගොඩ දෙල්කද ගම්සභා හන්දියෙන් මාර්ගය වසා ජනතාව විරෝධතාවයක මේ වන විටත් නිරත වන බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් එම මාර්ග වල ගමන් ගන්නා රථ වාහන වලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි

