ගෑස් නැවක් එන දිනය ලිට්රෝ කියයි

ගෑස් මෙට්රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව, ජූලි මස 5ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟා වීමට නියමිත බව ඔහු ප්රකාශ කර තිබේ.

