රජයේ සේවකයින් පෞද්ගලික අංශයට

රජයේ සේවකයින් පෞද්ගලික අංශයට

රජයේ සේවකයින්ට රට තුළම පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම සඳහා වසර පහක් නිවාඩු ලබා දීමට ඇති හැකියාව සොයා බැලීමට සත් පුද්ගල කමිටුවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් පත්කර තිබේ.

මෙම කමිටු වාර්තාව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට පියවර ගන්නා බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.