විදුලි කප්පාදුව දිගු වෙයි, නව කාල සටහන මෙන්න

අද (27) සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
අද සිට ලබන මස 3 වන දින දක්වා දිවා සහ රාත්රී ලෙස පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවේය.
අද සිට විදුලිය කැපෙන කාලසටහන මේ වන විට නිකුත් වී තිබේ.


