කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක් – රැඳවියන් 500කට වැඩි පිරිසක් පළා යයි

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක් – රැඳවියන් 500කට වැඩි පිරිසක් පළා යයි

ඊයේ (28) රාත්‍රියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

එම ගැටුම හේතුවෙන් එහි වූ නේවාසික රැඳවියෙක් මියගොස් තිබෙනවා.

සිද්ධිය අතරතුර තවත් රැඳවියන් 600කට ආසන්න පිරිසක් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරනවා.

පැනගිය පිරිස සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කොට තිබෙනවා.