ලංකාවට ජපානයේ උදව් නැතිවෙයි

ලංකාවට ජපානයේ උදව් නැතිවෙයි

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර වැරදි ලෙස කළමනාකරණය වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් ජපානය මේ අවස්ථාවේදී රටට සහය නොදෙන බවත් පවසා ඇතැයි වාර්තා වේ.

ඒ ඊයේ (30) දෙමළ ජාතික සන්ධානය හමුවූ කොළඹ ජපාන තානාපති Mizukoshi Hideaki පවසා තිබේ.

කෙසේ වෙතත් ජපානය එය පසුව සලකා බැලිය හැකි බව ඔහු එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

https://bit.ly/3NuZ9mB