මර්වින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

මර්වින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ එහි සභාපති හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් බවට වාර්තා වෙනවා.