බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 9 සිට පොලිස් ඇඳිරි නීතිය

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 9 සිට පොලිස් ඇඳිරි නීතිය

අද (08) රාත්‍රී 9 සිට නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පළාතේ පහත සඳහන් පොලිස් කොට්ඨාසවල සියලුම පොලිස්බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

මීගමුව කොට්ඨාසය
කැලණිය කොට්ඨාසය
නුගේගොඩ කොට්ඨාසය
ගල්කිස්ස කොට්ඨාසය
කොළඹ (උතුර) කොට්ඨාසය
කොළඹ (දකුණ) කොට්ඨාසය
කොළඹ (මධ්‍යම) කොට්ඨාසය

COMMENTS