Homeප්රධාන පුවත්පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද උදෑසන 08න් අවසන්July 9, 2022 7:11 am 0 බස්නාහිර පළාතේ ඇතැම් පොලිස් වසම්වලට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද (09) පෙරවරු 08ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.