Homeප්‍රධාන පුවත්සුදේව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ධූරයෙන් ඉවත් වෙයිJuly 9, 2022 6:40 pm 0 සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත ජූලි 4 වන දා ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත. අදාළ ලිපිය පහතින් දැක්වේ.